ඔඩීලියා නවතම සුපිරිමහල් නිවාස ව්‍යාපෘතිය පානදුර වෙරළ තීරය මත ඕශනීස්ටා නමින් දියත් කරයි.


සුබෝපබෝගි නිවාස හඳුන්වාදීමෙන් විශ්වාසනීය නමක් දිනූ ඔඩීලියා රෙසිඩෙන්ස් පුද්ගලික සමාගම පානදුර සුප්‍රසිද්ධ වෙරළ තීරය මත ඉදිකිරීමට යෝජිත ''ඕශනිස්ටා රෙසිඩෙන්ස්'' එක් පසකින් සුන්දර මුහුදු තීරයද අනෙක් පසෙන් බෙල්ගොඩ ගඟෙහි අසිරිය ද විඳගනිමින් අලංකාරත්වය හා සුවපහසුව එකට මිශ්‍ර වූ හැඟීම් සමුදායකින් යුතුව ජීවිතය විඳගත හැක.

ඕශනිස්ටා රෙසිඩෙන්ස් මහල් නමයකින් සමන්විත නිවාස විසිහතරකට පමණක් සීමා වීම තුළින් අසමසම පෞද්ගලිකත්වයද ඔබට සහතික කරයි.එපමණක් නොව මෙම නිවාස විසිහතරම වෙරළ තීරයට මුහුණලා තිබීම විශේෂත්වයකි.මෙම නිවාස සංකීරණය පිහිටා ඇත්තේ උදෑසන හිරු උදාවේ සිට සන්ධ්‍යාවේ හිරු බැස්ම තෙක් ස්වභාවධර්මයේ අසිරියෙන් ඔබේ මනස ප්‍රබෝධමත් කරවන සුළු අපූරු පරිසරයකය.

පිළිගත් ඉංජිනේරු මඩුල්ලකගේ දායකත්වයෙන් හා නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුව සැලසුම් කර ඇති මෙම මහල් නිවාස සංකීර්ණය දේශීය හා විදේශීය සංචාරකයින් සුවිශේෂී ගමනාන්තයක් වන පානදුර වෙරළ තීරයේ පිහිටා ඇති අතර එතැන් සිට බොල්ගොඩ න්තී්‍රයට ඇත්තේ මීටර් පනහක දුරක් පමණි.
කොළඹ මාතර අධිවේගී මාර්ගයට ප්‍රවේශ විය හැකි ගැලණිගම අන්තර් හෝමාරුවට කිලෝ මීටර් කිහිපයකි කිහිපයකි. සුපිරි වෙළඳසැල් අවන්හල් රෝහල් සහ විවිධ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉක්මනින් ළඟා වීමේ පහසුව නිතැතින් ලැබෙනු ඇත.

නිදන කාමර එකකින් දෙකකින් හෝ තුනකින් යුතු නිවාස ඒකක අතුරින් ඔබේ මනසට සරිලන ආකාරයෙන් තෝරා ගැනීමට හැකිය සෑම නිවාස ඒකකයක්ම ආලින්දය,කෑම කාමරය,නවීන පන්නයේ මුළුතැන් මුළුතැන්ගය නාන කාමරය සහ නිල්වන් මුහුදු තීරය වඩාත් හොඳින් දිස්වෙන ඉහළ මහලේ පිහිනුම් තටාකය කාය වර්ධන මධ්‍යස්ථානය සහ සමාජ ශාලාවලින් සුපෝපභෝගී ජීවන අත්දැකීම් ඔබට හිමි වනු ඇත

මෙම අති විශිෂ්ට ව්‍යාපෘතිය සම්බන්ධව තවත් තොරතුරු දැනගැනීමට හෝ ඔබේ නිවස වෙන්කරවා ගැනීමට 0710999666 දුරකථන අංකයට අමතන්න.