INTERNATIONAL NEWS
-
2024-11-07 10:20 am
-
2024-11-06 2:39 pm
-
2024-11-04 3:21 pm
-
2024-11-04 2:58 pm
-
2024-10-26 10:14 am
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
තෑගි ගත්ත හිටපු කැබිනට් ඇමතිට සිරදඬුවමක්
October 03, 2024 - 11:52 AM
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී විවිධ ත්‍යාග ලබා ගත් බවට චෝදනා එල්ල වු සිංගප්පූරුවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට මාස 12ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
එරට වෙළෙඳ, සන්නිවේදන හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සුබ්‍රමනියම් ඊශ්වරන් හට මෙම දඬුවම නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
වසර 13ක කාලයක් සිංගප්පුරු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි සමයේ දී අමෙරිකානු ඩොලර් ලක්ෂ 03කට අධික වටිනාකමින් යුත් ත්‍යාග විවිධ පුද්ගලයින්ගෙන් ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පසුගිය වසරේ ජූලි මාසයේ සිට විමර්ශන ආරම්භ වූ අතර එහි තීන්දුව මෙලෙස එරට අධිකරණයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිංගප්පූරුවේ අමාත්‍යවරයෙකු මෙලෙස මහා පරිමාණ දූෂණ චෝදනා විමර්ශනයකට මුහුණ දී ඇත්තේ 1986 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm