INTERNATIONAL NEWS
-
2025-02-09 11:41 am
-
2025-02-03 4:00 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 41 දෙනෙකු ජීවිතක්ෂයට
February 09, 2025 - 11:41 AM

මෙක්සිකෝවේ බස් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කැන්කුන් සිට ටබස්කෝ දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුරින් පසු බස් රථය ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
අනතුරට පත්වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 48 දෙනෙකු සිටි බවත් වාර්තා වෙනවා.
අනතුරින් පසු මියගිය පිරිසගේ අනන්‍යතාව හඳුනාගැනීමට එරට බලධාරීන් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් අනතුර සම්බන්ධවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm