INTERNATIONAL NEWS
-
2024-11-07 10:20 am
-
2024-11-06 2:39 pm
-
2024-11-04 3:21 pm
-
2024-11-04 2:58 pm
-
2024-10-26 10:14 am
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
November 13, 2024 - 2:32 PM
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (13) දඹුල්ලේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම්.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, දිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි.
එමෙන්ම
ටීම් රොබින්සන්, විල් යංග්, හෙන්රි නිකල්ස්, මාර්ක් චැප්මන්, ග්ලෙන් ෆිලිප්ස්, මිචෙල් හේ, මයිකල් බ්‍රෙස්වල්, මිචෙල් සැන්ට්නර් (නායක), ඉෂ් සෝධි, ජේකොබ් ඩෆී නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm