INTERNATIONAL NEWS
-
2024-10-08 12:03 pm
-
2024-10-07 10:56 am
-
2024-10-07 10:48 am
-
2024-10-03 11:52 am
-
2024-10-03 11:42 am
SPORTS NEWS
2024-10-10 10:50 am
-
2024-10-10 10:01 am
-
2024-10-09 12:33 pm
-
2024-10-09 12:08 pm
-
2024-10-08 9:37 am
නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්
August 16, 2024 - 2:37 PM
2024 ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරනවා.
නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජූලි මාසයේ දී දර්ශකාංක 59.5ක් වාර්තා කළා.
මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යෑම දායක වුණා.
සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, එනම් ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය, 2024 ජූලි මාසයේ දී, මෙම වසර තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන දර්ශකාංක 71.1ක් වාර්තා කරමින් සේවා ක්‍රියාකාරකම්වල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කළා.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm