INTERNATIONAL NEWS
-
2025-02-03 2:36 pm
-
2025-01-07 2:57 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
''නාමාමාලා'' පිටපත් මල්වතු සහ අස්ගිරිය කාරක මහා සංඝ සභාව වෙත පිරිනැමේ.
February 03, 2025 - 2:36 PM
![](https://monaratoday.lk/data/202502/1738573609_6205898WhatsAppImage2025-02-03at1.59.40PM.jpeg)
රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන් විසින් සම්පාදනය කරන ලද විවේචනාත්මක පාලි ව්‍යාකරණ ග්‍රන්ථය ''නාමාමාලා'' කෘතිය සියම් නිකායේ මල්වතු හා අස්ගිරිය පාර්ශවවල කාරක මහා සංඝ සභාවලට පසුගියදා පිරිනැමුණා.
කාරක සංඝ සභා රැස්වූ පසු මහානායක හිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදය සහිතව නාමමාලා පිටපත් පිරිනැමීම සිදුවුණා.
මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අනුනායක අති පුජ්‍ය ආචාර්ය, නියංගොඩ විජිතසිරි ඇතුළු හිමිපාණන් වෙත සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය වෙඩරුවේ උපාලි සහ අති පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ඇතුළු හිමිපාණන් වෙත ද නාමමාලා කෘතියේ පිටපත් එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් පිරිනමනු ලැබුවා.
එසේම නාමමාලා කෘතිය 1870 දී පළමු වරට මුද්‍රණය කර ඇති අතර දෙවැනි මුද්‍රණයක් 1965 වසරේ දී පළ කර තිබෙන බව පවසනවා.
එමෙන්ම පාත්ෆයින්ඩර් පදනමේ නැවත මුද්‍රණයක් වශයෙන් මෙම කෘතිය නැවත මුද්‍රණයට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය අනුග්‍රහය දක්වනු ලැබුවා.
නාමමාලා පිටපත් අමරපුර, රාමඤ්ඤ, නිකායයන් ඇතුළු සියළුම පාර්ශවයන්ට, විහාරස්ථානවලට හා පිරිවෙන්වලට ද නොමිලේ පිරිනැමීමට නියමිතව තිබෙනවා.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm