ඇමරිකාවට චෝදනා

තම බලයෙන් නෙරපීම පිටිපස සිටින්නේ ඇමරිකාව බව බංගලාදේශ හිටපු අගමැතිනි ශේක් හසිනා චෝදනා කරනවා.

ඇය පවසන්නේ බෙංගාල බොක්කේ පාලනය වොශිනයට ලබා දිය හැකි ශාන්ත මාටින් දුපතේ දියුනුවට ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු තම පාලනයෙන් නෙරප හැරීමට කටයුතු කළ බවයි.