INTERNATIONAL NEWS
-
2024-09-09 3:06 pm
-
2024-09-09 11:31 am
-
2024-09-09 9:09 am
-
2024-09-08 2:29 pm
-
2024-09-08 1:46 pm
SPORTS NEWS
2024-09-12 9:45 am
-
2024-09-12 9:16 am
-
2024-09-11 11:29 am
-
2024-09-09 11:50 am
-
2024-09-09 11:43 am
කසළ කන්දක් නාය යයි
August 12, 2024 - 10:50 AM
විශාල කසළ කන්දක් නාය යාමෙන් උගන්ඩාවේ කම්පාලා අගනුවර 21 දෙනෙකු මිය ගොස් තිබෙන තිබෙනවා.
පසුගිය සති කිහිපය පුරා ඇතිවූ ධාරානිපාත වර්ෂාවෙන් පසු නගරයේ එකම කසළ රඳවන ස්ථානයේ විශාල කසළ කන්දක් මෙලෙස කඩා වැටී අසළ නිවැසියන්ගේ නිවාස බිමට සමතලා කරමිනි මෙම අනතුර සිදු වී ඇත්තේ.
ගලවාගැනීමේ සේවකයින් විසින් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා කැණීම් කරමින් සිටින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කරන්නෙ.
මෙම කුණු කන්ද අසල ජීවත් වන සියලු දෙනා ඉවත් කිරීම සම්බන්ධීකරණය කරන ලෙස තමා අග්‍රාමාත්‍යවරයාට උපදෙස් දුන් බව උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරතිබෙනවා.
මේ වන විට අනතුරට පත් පුද්ගලයින් 14 දෙනෙකු බේරාගෙන ඇති අතර,නාය යාමෙන් අවතැන් වූවන් සඳහා ඒ ආසන්නයේ කූඩාරම් ඉදිකර ඇති බව රතු කුරුස සංවිධානය ප්‍රකාශ කළා.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm