පොලීසියේ පරිපාලන රාජකාරී ලලිත් පතිනායකට පැවරෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන රාජකාරී ආවරණය කිරීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබෙනවා. 
ජාතික පොලිස් කොමිසම විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.
ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.