INTERNATIONAL NEWS
-
2025-02-09 11:41 am
-
2025-02-03 4:00 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
සුදු මැස්සා රෝගයට විසඳුමක්
July 18, 2024 - 5:33 PM

මෙරට පොල් වගාව හා තැඹිළි වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සුදු මැස්සා (white Flies) රෝගය පාලනය සඳහා විසඳුමක් ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය විසින් සොයාගෙන තියෙනවා.
ඔවුන් පෙන්වා දෙන ආකාරයට පොල් වගාවට පොහොර යෙදීම මේ සඳහා දීර්ඝකාලීන විසඳුමක් වන බවයි.
වසර කිහිපයක් තිස්සේ මෙරට පොල් වගාවට පොහොර යොදා නොතිබීම සුදුමැස්සා රෝගය ඉහල යාමට හේතුවී තිබෙන බව එම ආයතනය පෙන්වා දෙනවා.
පොහොර නොයෙදීම හේතුවෙන් බොහෝ පොල් හා තැඹිලි ගස් දුර්වල මට්ටමක පවතින නමුත් පොහොර වල අඩංගුවන පොටෑසියම් රසායනිකය නිසා පොල් හා තැඹිලි ගස් වල කොළ හා අතු ශක්තිමත් වන බැවින් සුදුමැස්සා රෝගය ව්‍යාප්තිය පාලනයට ඉන් යහපත් බලපෑමක් එල්ල වන බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm