INTERNATIONAL NEWS
-
2024-10-26 10:04 am
-
2024-10-26 9:51 am
-
2024-10-25 12:53 pm
-
2024-10-25 10:51 am
-
2024-10-25 10:44 am
SPORTS NEWS
2024-10-27 11:57 am
-
2024-10-27 11:18 am
-
2024-10-26 10:51 am
-
2024-10-26 9:55 am
-
2024-10-25 10:55 am
පියුමා රිමාන්ඩ්
July 18, 2024 - 5:12 PM
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන 'පියුමා' නමැත්තා එළඹෙන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (18) නියෝග කෙරුණා. ඒ, රැඳවුම් භාරයේ සිටි සැකකරුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන 'පියුමා' ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන පසුගිය පෙබරවාරි මස 15 වනදා මෙරටට රැගෙන ආවා. පියුම් හස්තික නොහොත් පියුමා කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැලකෙනවා. ඔහු 2021 වර්ෂයේ පෙබරවාරි 09 වනදා ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බවද අනාවරණ වී තිබුණා.
VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm