INTERNATIONAL NEWS
-
2025-02-09 11:41 am
-
2025-02-03 4:00 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
ජෝ බයිඩන්ට කොවිඩ්
July 18, 2024 - 9:53 AM

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් -19 වෛරසය ආසාදන වී තිබෙනවා.
ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ මත සිදුකළ පරික්ෂාවකදී ඒ පිළිබඳ තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේවෙතත් ජෝ බයිඩන් ජනාධිපතිවරයාට මීට පෙර අවස්ථා දෙකකදී ද කොවිඩ් වෛරය ආසාදනය වී තිබබුණා.
81 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය රෝගී තත්ත්වය හේතුවෙන් අද (18) පැවැත්වීමට නියමිතව තිබු සිය දේශපාලන ප්‍රචාරක රැස්වීමක් ද අවලංගු කර තිබේ.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm