INTERNATIONAL NEWS
-
2025-02-09 11:41 am
-
2025-02-03 4:00 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
කැස්පර්ස්කි මෙහෙයුම් අවසන්
July 16, 2024 - 4:46 PM

ලෝක ප්‍රකට රුසියානු ඇන්ටිවෛරස් මෘදුකාංග සමාගමක් වන කැස්පර්ස්කි, අමෙරිකා එක්සත් ජනපදය තුළ සිය මෙහෙයුම් අවසන්කිරීමට තීරණය කර තිබෙනවා.
ලබන 20 වනදා සිට එය ක්‍රමානුකූලව සිදුකරන බව කැස්පර්ස්කි ලැබ් සමාගම නිවේදනය කළා.
අන්තර්ජාල අවකාශයේ ආරක්ෂාව පිළිබඳ කරුණු මුල්කරගෙන මෙම රුසියානු සමාගමේ නිෂ්පාදන අමෙරිකාව තූළ අලෙවි කිරීම තහනම් කරන බව බයිඩන් පරිපාලනය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
සැප්තැම්බර් 29 වනදා සිට එම තීරණය ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණ ද ඊට පෙරම සිය අමෙරිකානු මෙහෙයුම් නතර කිරීමට රුසියානු සයිබර් ආරක්ෂක සමාගම තීරණය කර තිබුනා.
අමෙරිකානු රජය පනවන නව සිමාවන් යටතේ කැස්පර්ස්කි ඇන්ටිවෛරස් මෘදුකාංග බාගත කිරීම සහ භාවිතය තහනම් කිරීමට නියමිතව ඇතැයි සඳහන් ය.
කැස්පර්ස්කි සමාගම සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ සිය නිෂ්පාදන දැනටමත් අමෙරිකානුවන් සඳහා ලබාගත නොහැකි අතර රුසියානු බහුජාතික සමාගමක් වන කැස්පර්ස්කි ලැබ් ඇන්ටිවෛරස් නිෂ්පාදන, අන්තර්ජාල ආරක්ෂාව සහ මුරපද කළමනාකරණය ඇතුළු පරිගණක ක්ෂේත්‍රයේ ආරක්ෂාවට අදාළ මෘදුකාංග නිෂ්පාදන රැසක් ඉදිරිපත් කරයි.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm