INTERNATIONAL NEWS
-
2025-02-03 2:36 pm
-
2025-01-07 2:57 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
ආසියානු කාන්තා විස්සයි විස්ස කුසලානයේ තරඟ නොමිලේ බලන්න අවස්ථාව
July 16, 2024 - 12:38 PM
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2024 ආසියානු කාන්තා විස්සයි විස්ස කුසලානයේ තරඟ මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා.
දඹුල්ල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟ පැවැත්වීමට නියමිතයි.
2024 කාන්තා 20 ආසියානු කුසලානයේ තරඟාවලිය 2024 ජූලි 19 වන දින ආරම්භ වෙනවා.
එදින එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර තරඟය ප.ව. 2.00ට ආරම්භ වීමට නියමිත අතර ඉන්දියාව ශා පකිස්තානය අතර තරඟය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය බංග්ලාදේශයට එරෙහිව ජූලි 20 වැනිදා රාත්‍රී 7ට පැවැත්වෙනවා.
කාන්තා විස්සයි 20 ආසියානු කුසලානය සඳහා මැලේසියාව, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තායිලන්ත කණ්ඩායම් දැනටමත් දිවයිනට පැමිණ ඇති අතර පාකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දීය කණ්ඩායම් හෙට පැමිණීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm