INTERNATIONAL NEWS
-
2025-02-09 11:41 am
-
2025-02-03 4:00 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
ලොව හොදම සහ ජනගත බෞද්ධ කෘති 10 අතරට එක්වූ ' ඩිපෙන්ඩන්ට් ඔරිජිනේසන් ඉන් ප්ලේන් ඉන්ග්ලිෂ් '
January 03, 2025 - 3:49 PM

සුප්‍රකට අමෙරිකානු වෙබ් අඩවියක් වන ට්‍රයිසිකල් වෙබ් අඩවියේ (2024) වාර්ෂික සමීකරණය අනුව ලොව හොඳම සහ වඩාත්ම ජනගත බෞද්ධ කෘති 10 අතරට ශ්‍රී ලංකා භික්ෂුන් වහන්සේ නමක් වන අග්ග මහා පණ්ඩිත හේනේපාල ගුණරතන නාහිමියන් විසින් රචිත ' ඩිපෙන්ඩන්ට් ඔරිජිනේසන් ඉන් ප්ලේන් ඉන්ග්ලිෂ් ' කෘතිය තේරී පත්ව තිබෙනවා.
වයස අවුරුදු 97ක් වන හේනේපාල ගුණරත්න නාහිමි ලොව ප්‍රකටව ඇත්තේ භාන්තයේ ජී යන නමින්ය.
ලොව විශාලතම ථේරවාද භාවනා මධ්‍යස්ථානය වන ' වෙස්ට් වර්ජිනියා භාවනා මොනස්ටරි' උන්වහන්සේගේ අදහසක් අනුව නිර්මාණය කරන ලද්දක් වන අතර මීට පෙර (2022) වර්ෂයේදී උන්වහන්සේ විසින් රචනා කළ ' මයින්ඩ්ෆුල් ඉන් ප්ලේන් ඉන්ග්ලිෂ් ' කෘතිය ලොව වැඩියෙන්ම අලෙවි වන කෘති 10 අතරට එකතු වූ අතර භාෂා 20 කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වූ එම ග්‍රන්ථය තායිලන්තයේ පාසල් නිර්දේශයටද එකතු කර තිබීම විශේෂත්වයක්.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm