INTERNATIONAL NEWS
-
2025-02-09 11:41 am
-
2025-02-03 4:00 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
ආර්යශ්‍රාවක සුමන සමන් දිව්‍යරාජ ප්‍රතිමාව නිරාවරණය කිරීම පැල්පොල විපස්සි හිමිගේ සුරතින්
December 30, 2024 - 5:58 PM

2025 වසරට ආශිර්වාද පිණිස සිදුකල ශ්‍රී ගෞතම සාක්‍යමුනි සුගන්ධ කුටිය, මහ මෙත් බෝසත් ප්‍රථිමාව සහ අර්යශ්‍රාවක සුමන සමන් දිව්‍යරාජ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ හා අටවිසි බුද්ධ වන්දනා පිංකම 2025-12-29 වන ඉරුදින තත් විහාරාධිපති පරණගම සීවලී ධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකරන්නට යෙදුණා.
ජපානයේ ප්‍රධාන සංඝනායක අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පැල්පොල විපස්සි නායක මාහිමිපාණන්ගේ සුරතින් ප්‍රතිමාව නිරාවරණය වූ අතර මෙම පිංකම මිතෝ ධර්ම සාගර විහාරස්ථානයේදී පැවැත්වුණා.
මෙහිදී මෙම ආශිර්වාද පූජාව මුන්දලමේ නාරද හිමියන් විසින් පැවැත්වූවා.
මෙම පිංකම විහාරස්ත දායක පිංවත් සියලු දේනාගේද සහාභාගිත්වය ඇතිව සීවලී හිමියන්ගේ අනුශාසනා පරිදි මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනය මැද්දේ සිදුවුණි.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm