INTERNATIONAL NEWS
-
2024-11-07 10:20 am
-
2024-11-06 2:39 pm
-
2024-11-04 3:21 pm
-
2024-11-04 2:58 pm
-
2024-10-26 10:14 am
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
පකිස්තාන පොලීසියට එරෙහිව නීතීඥයින් පාරට
October 26, 2024 - 10:14 AM
පොලීසිය විසින් නීතීඥයෙකුට පහර දීමේ සිද්ධියකට විරෝධය පා පකිස්තානයේ නීතීඥයින් විසින් කරච්චි නුවරදී පොලීසියට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඉකුත් බදාදා සිට මෙම විරෝධතා ක්‍රියාත්මක වන බවයි.
පකිස්තානයේ රථවාහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නීතීඥ ඉක්බාල් ඉනායත් ජතොයිට වධහිංසා පමුණුවන ලදැයි කියන සිද්ධියට එරෙහිව Mඑහ්මූඩබඩ් පොලිසිය විසින් පළමු තොරතුරු වාර්තාව ලියාපදිංචි නොකිරීමට විරෝධය පළ කරමින් නීතීඥයින් මෙම විරෝධතා ආරම්භ කර ඇති බවයි.
කෙසේවෙතත් ඇතැම් පකිස්තාන මාධ්‍ය පවසන්නේ පහර දීම සම්බන්ධයෙන් පොලීසිය නිශ්චිත තොරතුරු වාර්තා කර නොමැති බවයි.
විරෝධතා හමුවේ ඉකුත් බදාදා රාත්‍රියේ කරච්චි නුවර නගර රැසක රථවාහන ධාවනහට බාධා එල්ල වී තිබෙනවා.
ඇතැමුන් පැවසුවේ විරෝධතාකරුවන් පාලනය කිරීමට හෝ ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය අපොහොසත් වූ බවයි.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm