INTERNATIONAL NEWS
-
2024-11-07 10:20 am
-
2024-11-06 2:39 pm
-
2024-11-04 3:21 pm
-
2024-11-04 2:58 pm
-
2024-10-26 10:14 am
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
ට්‍රම්ප් සහ වැන්ස්ට චීනයේ සයිබර් ප්‍රහාරයක්
October 26, 2024 - 10:04 AM
චීනයට සම්බන්ධ සයිබර් අපරාධකරුවන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ උප ජනපති අපේක්ෂකවන සෙනෙට් සභික ජේඩී වැන්ස් විසින් භාවිතා කරන ලද දුරකථන හෝ ජාලවලට පිවිසීමට උතසහ කර ඇති බව අමෙරිකා එක්සත් ජනපද බලධාරීන් පවසනවා.
ට්‍රම්ප් සහ වැන්ස් භාවිතා කළ දුරකථන ජාලවල පුළුල් සයිබර් ප්රහාරයක ඉලක්ක අතර විය හැකි බවට ට්‍රම්ප්-වෑන්ස් ප්රචාරක ව්‍යාපාරයටද අනතුරු අඟවා ඇති බවද විදෙස් වාර්තා පවසා සිටියා.
මේ හා සමගම කමලා හැරිස්-වෝල්ස් ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් ද ඉලක්ක කර ඇති බව සඳහන් වනවා.
නමුත් මේවන විටත් චීනයට සම්බන්ධ සයිබර් අපරාධකරුවන් අමෙරිකානු ජනපති අපේක්ෂකයින් ඉලක්ක කර තිබේද යන්න පිළිබඳව අදහස් දැක්වීම අධිකරණ දෙපාර්තමේන්තුව සහ FBI ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මහජන චීන සමූහාණ්ඩුවට අනුබද්ධ සයිබර් අපරාධකරුවන් විසින් වාණිජ විදුලි සංදේශ යටිතල පහසුකම් සඳහා අනවසරයෙන් ප්‍රවේශ වීම පිළිබඳව අමෙරිකා එක්සත් ජනපද රජය විමර්ශනය කරන බවයි FBI ආයතනය පවසා ඇත්තේ.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm