INTERNATIONAL NEWS
-
2024-11-07 10:20 am
-
2024-11-06 2:39 pm
-
2024-11-04 3:21 pm
-
2024-11-04 2:58 pm
-
2024-10-26 10:14 am
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
මගීන් රැගත් ගුවන් යානයක් අනූනවයෙන් බේරෙයි
October 03, 2024 - 11:42 AM
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගුවන්ගත වීමට සූදානමින් තිබියදී එන්ජිමේ දෝෂයකට ලක්වී තිබෙනවා.
පසුව සියලුම මගීන් ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත් කරගෙන තිබෙනවා.
එම ගුවන් යානය මගීන් 172 දෙනෙකු රැගෙන ඩුබායි සිට මුල්තාන් දක්වා ගමන් කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගුවන් යානය ධාවන පථයේ වේගවත් වන අවස්ථාවේදී අනතුරු ඇඟවීම් නිකුත් වී තිබෙනවා.
ප්‍රධාන නියමුවා වහාම හදිසි තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කර යානය ආරක්ෂිතව නතර කළ නමුත් හදිසියේ නැවැත්වීම නිසා ටයර් සියල්ලම පුපුරා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එලෙස ටයර් පුපුරා ගොස් ඇත්තේ ඒ 320 වර්ගයේ ගුවන් යානයකයි.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm