INTERNATIONAL NEWS
-
2024-10-08 12:03 pm
-
2024-10-07 10:56 am
-
2024-10-07 10:48 am
-
2024-10-03 11:52 am
-
2024-10-03 11:42 am
SPORTS NEWS
2024-10-10 10:50 am
-
2024-10-10 10:01 am
-
2024-10-09 12:33 pm
-
2024-10-09 12:08 pm
-
2024-10-08 9:37 am
18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය ලංකාවට
September 30, 2024 - 10:05 AM
ආසියානු වයස 18න් පහළ සත්සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකා පිරිමි කණ්ඩායම අද (29) සමත් වුණා.
ඒ, ශ්රී ලංකා රග්බි පිළ විසින් ලකුණු 17-14ක් ලෙස සත්කාරක මැලේසියාව පරාජය කරමින්.
ආසියානු වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (28) මැලේසියාවේදී ආරම්භ වුණා.
මෙවර තරගාවලියේදී මූලික වටයේ ඹ් කාණ්ඩයෙන් තරග බිමට පිවිසුණු ශ්රී ලංකා ක්රීඩකයින් තායිලන්තය පහසුවෙන් පරාජයට පත්කරනු ලැබුවා.
අනතුරුව දෙවැනි තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 29ට 12ක ජයක් වාර්තා කළා.
මූලික වටයේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගි අවසන් තරගයේදී ප්රබල හොංකොං කණ්ඩායම ඉතා තියුණු මුහුණුවරක් ගත්තද එම තරගයද 17ට 17ක් ලෙස ලකුණු සමව අවසන් වුණා.
මෙම ජයග්රහණ හේතුවෙන් හොංකොං කණ්ඩායම අභිබවා ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ශ්රී ලංකාවට හැකියාව ලැබුණා.
අද දිනයේදී ශ්රී ලංකාව බෘෘනායි කණ්ඩායම සමගින් තරගයක් ක්රීඩා කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් බෘෘනායි කණ්ඩායම මෙවර තරගාවලියම ක්රීඩා නොකිරීම හේතුවෙන් එම තරගයෙන් නිතරග ජයක් ශ්රී ලංකාවට හිමිවුණා.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm