INTERNATIONAL NEWS
-
2024-10-08 12:03 pm
-
2024-10-07 10:56 am
-
2024-10-07 10:48 am
-
2024-10-03 11:52 am
-
2024-10-03 11:42 am
SPORTS NEWS
2024-10-10 10:50 am
-
2024-10-10 10:01 am
-
2024-10-09 12:33 pm
-
2024-10-09 12:08 pm
-
2024-10-08 9:37 am
පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්
September 13, 2024 - 10:53 AM
යුක්‍රේනයට දිගු දුර මිසයිල භාවිතා කිරීමට ඉඩ දෙන්නේ නම් බටහිර රටවල් රුසියාව සමඟ සෘජුවම සටන් කරන බව රුසියානු නායක පුටින් පවසනවා.
ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළේ බටහිර නිෂ්පාදිත දිගු දුර මිසයිල මඟින් රුසියානු භූමියට පහර දීමට යුක්‍රේනයට ඉඩ ලබා දීම කිසිවිටකත් සිදු නොකළ යුතු බවයි.
එසේ කරන්නේ නම් බටහිර රටවල් රුසියාව සමඟ කෙලින්ම සටන් කරන බවත්, මෙම පියවර ගැටුමේ ස්වභාවය සහ විෂය පථය වෙනස් කරන බවත් ඔහු සඳහන් කරනවා.
කෙසේ වෙතත් යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy මාස ගණනාවක් තිස්සේ තම මිත්‍ර පාක්ෂිකයින්ට ආයාචනා කරමින් සිටියේ යුක්‍රේනයට අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය නිෂ්පාදිත දිගු දුර මිසයිල ලබා දෙන ලෙසයි.
ඒ එම දිගු දුර ප්‍රහාර මගින් රුසියානු භූමියට පහර දී, යුක්‍රේනයට ප්‍රහාර දියත් කිරීමට රුසියාවට ඇති හැකියාව සීමා කිරීම සඳහායි.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm