INTERNATIONAL NEWS
-
2024-11-07 10:20 am
-
2024-11-06 2:39 pm
-
2024-11-04 3:21 pm
-
2024-11-04 2:58 pm
-
2024-10-26 10:14 am
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
ශ්රී ලංකා පාපන්දු කණ්ඩායමෙන් විශිෂ්ට ජයක්
September 11, 2024 - 11:29 AM
2027 ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ ප්ලේඕෆ් වටයේදී ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම ත්රාසජනක දඬුවම් පහරකින් කාම්බෝජයට එරෙහිව ජයග්රහණය වාර්තා කිරීමට සමත් වුණා.
නොම් පෙන් ඔලිම්පික් ක්රීඩාංගණයේ පැවති මෙම තරගයේදී නියමිත කාලය තුළදී ගෝල 2-2ක් ජය පරාජයෙන් තොරව තරගය නිමාවීම හේතුවෙන් ජයග්රහණය තහවුරු කර ගැනීම සඳහා දඬුවම් පහර වෙත යොමුවීමට සිදුවිය.
එහිදී 4-2ක් ලෙස ශ්රී ලංකාවට ජය ලබා ගත්තා.
ජයග්රහණය තහවුරු කර ගැනීම සඳහා දඬුවම් පහරවලදී තීරණාත්මක රැකගැනීම් සිදු කළ ගෝල රකින ක්රීඩක සුජාන් පෙරේරා එදින තරගයේ වීරයා බවට පත් වුණා.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm