INTERNATIONAL NEWS
-
2024-10-08 12:03 pm
-
2024-10-07 10:56 am
-
2024-10-07 10:48 am
-
2024-10-03 11:52 am
-
2024-10-03 11:42 am
SPORTS NEWS
2024-10-10 10:50 am
-
2024-10-10 10:01 am
-
2024-10-09 12:33 pm
-
2024-10-09 12:08 pm
-
2024-10-08 9:37 am
ප්‍රභේදය හඳුනාගත නොහැකි වඳුරු උණ රෝගියෙක් ඉන්දියාවෙන් වාර්තා වේ
September 09, 2024 - 3:06 PM
වඳුරු උණ වෛරස ආසාදිතයෙක් බවට සැකකෙරෙන රෝගියෙක් ඉන්දියාවෙන් හමුවී තිබෙනවා.
වඳුරු උණ ව්‍යාප්ත වී ඇති රටක සිට මෙම තරුණයා ඉන්දියාවට පැමිණ ඇති බව අනාවරණය වී තිබෙනවා.
ආසාදිතයා මේ වන විට රෝහලක හුදකලා කර ප්‍රතිකාර ලබාදෙන බවත් බලධාරීන් පවසනවා.
2022 - 2024 කාලය අතරතුර ඉන්දියාවෙන් වෛරසයේ පැරැණි ප්‍රභේදය වැළඳුණු පුද්ගලයින් 30 දෙනෙක් හමුව ඇති අතර මෙවර ආසාදිතයා කිනම් ප්‍රභේදයක ආසාදිතයෙක් ද යන්න අනාවරණ කර ගෙන නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ .

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm